හක්ක පටස් නිසා සතුන්ට සිදුවන හානිය වැඩිවෙලා

2025 ජනවාරි මස 23 පෙ.ව. 03:36 - {{hitsCtrl.values.hits}}  

හක්කපටස් යොදා වන අලින්ගේ හා අනෙකුත් සත්ත්වයන්ට හානිකිරීම් ඉහළයමින් තිබෙන නිසා මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පරිසරයුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
හක්කපටස් නම් පුපුරණ ද්රුව්ය් සකස් කර අලෙවි කරන ස්ථාන පවා බිහි වී තිබෙන බවට වාර්තා වන බවත්, මෙම ස්ථානවලින් ලබාගන්නා හක්කපටස්  පලතුරු හෝ වෙනත් ආහාරයක් සමග වන සතුන්ට කෑමට තබන බවත් එම සංවිධානය සඳහන් කරයි.(wmdjbm)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...