2025 පෙබරවාරි මස 23 පෙ.ව. 12:38 - {{hitsCtrl.values.hits}}
හක්කපටස් යොදා වන අලින්ගේ හා අනෙකුත් සත්ත්වයන්ට හානිකිරීම් ඉහළයමින් තිබෙන නිසා මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පරිසරයුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
හක්කපටස් නම් පුපුරණ ද්රුව්ය් සකස් කර අලෙවි කරන ස්ථාන පවා බිහි වී තිබෙන බවට වාර්තා වන බවත්, මෙම ස්ථානවලින් ලබාගන්නා හක්කපටස් පලතුරු හෝ වෙනත් ආහාරයක් සමග වන සතුන්ට කෑමට තබන බවත් එම සංවිධානය සඳහන් කරයි.(wmdjbm)
![]() |
diary Read more... |