2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:05 - {{hitsCtrl.values.hits}}
කොවිඩ්-19 වෛරසය මේ වනවිටත් විවිධ ප්‍රභේදයන් ඇතිකිරීම හරහා සිදුව තිබෙන හානිය වැළැක්වීමට විද්‍යාඥයන් යුහුසුළු වෙමින් සිටී.
විශේෂයෙන්ම දැනට පවතින එන්නත්වලින් රෝගයේ දරුණු අවස්ථා සහ මරණ වැළැක්වීමට උපකාරී වී ඇති නමුත්, ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට බූස්ටර් මාත්‍රා ලබාගත් අයට පවා ආසාදනය වීමේ යම් හැකියාවක් පැවතීම නිසා සියලු ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව සපයන එන්නතක අවශ්‍යතාව දැඩිව දැනී තිබේ.
ඒ අනුව කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන "පෑන් කොරෝනා වෛරස" එන්නත නිපදවීම සඳහා එක්සත් ජනපද විද්‍යාඥයන් දැන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |