’’මතින් තොර හෙටක්’’ සඳහා ලියෝ සමාජයෙන් දැනුවත් කිරීමක්

2025 ජනවාරි මස 16 ප.ව. 02:27 - {{hitsCtrl.values.hits}}  

කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය 306-C1 විසින් සංවිධානය කරනු ලැබූ "මතින් තොර හෙටක්" ව්‍යාපෘතියේ දෙවැනි අදියරය ලෙස කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.  කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදුකෙරිණ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...