“සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි

2024 නොවැම්බර් මස 17 ප.ව. 10:04 - {{hitsCtrl.values.hits}}  

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ “සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම  පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

පෙබරවාරි 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙන්, මෙම ග්‍රන්ථ පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරිණි.

කතානායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ද මෙම ග්‍රන්ථ ලබාදීමට කටයුතු සලස්වා ඇත.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...