2025 අප්‍රේල් මස 16 වන බදාදා
.
2025 අප්‍රේල් මස 16 ප.ව. 08:07 - {{hitsCtrl.values.hits}}
මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දකි. මෙම ස්තූපයට දෙමළ මහා සෑය යන නම ලැබී ඇත්තේ දමිළ සිරකරැවන් විසින් සාදන ලද නිසා බව ඇතැමුන්ගේ මතයයි. මෙය සම්පූර්ණයෙන් සෑදූ ස්තූපයක් නොවේ. පේසා වළලු වල සිට ස්තූපයේ ගර්භය දක්වා ඉදිකර ඇත. මතුපිට විශාල තැනිතලාවකි.