2025 පෙබරවාරි මස 22 ප.ව. 11:24 - {{hitsCtrl.values.hits}}
නින්ද නොසලකා දහදිය වගුරැවමින්
දවසේ රාජකාරිය අවසන් වුවත්
වෙහෙස සිත යට සඟවමින්
නිවසට එනවිටදී
මද සිනා මුව රන්දාගත්
අප හද තුළට සෙනෙහසින්
සංග්‍රහ කරමින්
හරිමග මෙයයි අපහට පෙන්වා දෙමින්
ගැටලු සාගරයක ඔබේ සිත කිමිදුනත්
දෙවඟනක ලෙසින් අප රුකබලා ගත්
ඔබ අපට පෙවූ ඒ කිරි කළ රැධිරය
අප හරිමගට
කැඳවාගෙන යෑමට තරම් ප්‍රමාණවත්ය
දිනිති මල්ෂිකා සෙනෙවිරත්න
8 ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය,
කෑගල්ල.
![]() |
diary Read more... |