2025 පෙබරවාරි මස 22 ප.ව. 10:45 - {{hitsCtrl.values.hits}}
රළු පොළොව
රළු සුළඟ
රළු මිනිසුන්
හිරැ රුස් විඩා ගෙන දේ
සිතට මෙන් ම කයට ද
කිමද මේ ජීවිතය
පැටවු නැති
සැමියකු ද නැති
සැම තැනින් ම එලවා
උදුරා ගත්හ බිත්තර
මිනිස්සු
අරමුණක් නැතිව
ඔහේ දුකින්
පියඹා යයි
මරණය වෙතට
ඇය...
ඩබ්ලිව්. ජී. එන්. කල්හාර
7 ශ්‍රේණිය,
මාර/නාරන්දෙණිය ජාතික පාසල, මාතර.
![]() |
diary Read more... |