2025 පෙබරවාරි මස 22 ප.ව. 11:03 - {{hitsCtrl.values.hits}}
ඉඳුනිල් සයුරේ දිලෙනා මුතුකැට
යන විරැදාවලියෙන් බුහුමන් නිති ලද
නීලවර්ණ කෙත් පරිසරයක් ඇත
මගේ ආදර මේ මගේම මවුරට
නියමිත කාලය අව් වැසි ලැබෙනා
නියමිත කාලෙට ගස් ඵල දරනා
මිණිමුතු පොළොවෙන් මතුවී එනවා
සුරුකිය යුතු මගෙ මනහර ලංකා
තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
![]() |
diary Read more... |