2025 පෙබරවාරි මස 22 ප.ව. 10:55 - {{hitsCtrl.values.hits}}
සඳ දකින්නට පෙරැම් පුරනා
එසඳ එළියේ සුවඳ විහිදා
උදෑසන මිලින වන්නිය
සේපාලිකා
සුදු සුමුදු පෙති විදා හැරලා
රුයක් සුරලොව සුවඳ පතුරා
හිරැ දකින්නට වරම් නැති ඈ
සේපාලිකා
ඉතිං ඔබ දුක් නොවන්න
ඔබේ හදප්‍රිය සුගන්ධය
ගැළපුණේ හිරැට නොව
මුදු සඳ එළියටය
ඕලු නවෝද්‍යා
10 ශ්‍රේණිය,
බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |