අත්තම්මගෙ කොණ්ඩ කැවුම්

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:37 - {{hitsCtrl.values.hits}}  

මුංගුලි අතිරස     හදන්න
කොණ්ඩ කැවුමේ කොණ්ඩෙ     ගන්න
රස කර ඒ ගැන     අහන්න
අත්තම්මා ළඟට     එන්න

පදමට පිටි ටික     අනන්නේ
පැණි පදමට යොදා     ගන්නේ
රන්වන් පාටින්     දිලෙන්නේ
කොණ්ඩ කැවුමේ හැඩ     බලන්නේ

තෙල් බඳුනක් ළිප     තියලා
හැන්ද කූර අත     තබලා
හදන කැවුමේ හැඩ     බලලා
අපි තුටු වෙමු     එකතුවෙලා

පබසරා කරැණාරත්න
6 ශ්‍රේණිය,
මා/බණ්ඩාරහෙළ මහා විද්‍යාලය,
කිවුල.( මාතලේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...