2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 12:21 - {{hitsCtrl.values.hits}}
අපගෙන් දුරස් වී දිවි ගෙවන්නේ
අප ඇය වෙත පැමිණෙන තුරැ සිටින්නේ
ළමෝ තුරැලුකරගෙන ගී කියන්නේ
අපහට කවි කතන්දර මැනැවින් පවසන්නේ
ගුරැවරියක ලෙස අප සමගින් සිටින්නේ
අපහට විෂය කරැණු මැනැවින් පවසන්නේ
රස කර බත්පතක් අපහට කවන්නේ
පුංචි අපේ සැප දුකටත් සිටින්නේ
අයේන්ද්රිකා කුලරත්න
9 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |