අනුරපුරේ සිරි විසිතුරැ

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:10 - {{hitsCtrl.values.hits}}  

නුවර වැවයි තිසා     වැවයි
නීල වර්ණ ජල     දහරයි
දුටු අයගේ සිත     පුරවයි
අනුරපුරේ     සිරියාවයි

එක පසෙකින් අභය     ගිරිය
අනෙක් පසින් මහ     බෝධිය
සියලු දෙසින් සාදු     නදය
රුව්දෙයි මේ     අනුරපුරය

දුටුවා නම් සිත     සතුටුයි
බැලුවා නම්     දැකුම්කලුයි
දුටුවන් සිත පින්     පුරවයි
අනුරපුරේ සිරි     මෙලෙසයි

සිනෙත් ඉඳුවර කහල්ලේවත්ත
8 ශ්‍රේණිය,
රණබිම රාජකීය විද්‍යාලය,
පේරාදෙණිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...