2025 අප්‍රේල් මස 21 ප.ව. 07:21 - {{hitsCtrl.values.hits}}
කොහාගෙ ගී හඬ පැතිරෙනවා
අවුරැදු කුමරැන් හිනැහෙනවා
පුංචි අපේ සිත් සතුටු කරන්නට
අවුරැදු කුමරැන් ළඟ එනවා
ඔංචිලි වාරම් කියැවෙනවා
පංච දමා සිත් තුටුවෙනවා
රබන් හඬට ගම එළිය කරන්නට
සුබ අවුරැදු දැන් ළඟ එනවා
නැකතට ගෙයි කිරි උතුරනවා
කැවුම් දොදොල් සුවඳක් එනවා
වෙලාව එනතෙක් මේස වටේ හිඳ
අනුභව කරන්න සැරසෙනවා
බුලත් හුරැලු පිළි ගන්වනවා
වැඩිහිටියන් සැම නමදිනවා
සුබ වසරට අපි ආසිරි පතමින්
අවුරැදු දා තුටුබර වෙනවා
තරැෂි නිලුපුලි ප්‍රබෝධනී
10 ශ්‍රේණිය,
නු/සුමන ද්වීතීයික පාසල,
තලවකැලේ.
![]() |
diary Read more... |