2025 ජනවාරි මස 09 පෙ.ව. 01:16 - {{hitsCtrl.values.hits}}
අඟුරැ කකා වතුර බිබී
කොළඹ දුවපු යකඩ යකා
අපිටත් හොරෙන්
දැන් අතීතයට ගිහින්
හූ...හූ... හූ... හඬ තියමින් අපේ ළඟට එනවා
හූස්...හූස්...ශබ්ද නගා යනවා කියලා යනවා
හැමදාමත් ඇහුණ සද්දේ දැන් මොකදෝ නැත්තේ
අපිට නොකියා ඔබ කොහේදෝ දැන් ගිහිල්ලා ඉන්නේ
අපිව බලන්නට යළි කවදාදෝ ඔබ එන්නේ
ඔබ එනතුරැ පෙර මග වී මං බලාන ඉන්නේ
හූ.. හූ.. හඬ කියලා ඔබ එනතුරැ ඉන්නේ
ඔබ ආවම ඔබත් එක්ක මම ගමනක් යන්නේ
ගයත්‍රි මේනකා
9 ශ්‍රේණිය,
මො/සියඹලාණ්ඩුව ද්වීතීයික පාසල,
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |