2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:02 - {{hitsCtrl.values.hits}}
ලොවෙහි ලක්ෂ්මිය අම්මාය අපගේ ප්‍රජාපතිය අම්මාය ලොව සනසන්නේ නම් අම්මාය සෙනෙහස දෙන අපෙ අම්මාය
ලේ කිරි කර පෙව් අම්මාය ලොව රජ කෙරැවේ අම්මාය අප සනසන්නේ අම්මාය මතු බුදු වන්නේ අම්මාය
සමාධි ලෝචනා 8 ශ්‍රේණිය, ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය, ගාල්ල.