2025 ජනවාරි මස 09 ප.ව. 03:59 - {{hitsCtrl.values.hits}}
හරිත වර්ණ තුරැ ගොමු සිරිබලන වත
සොඳුරැ වර්ණ කුසුම් පිපී අතුරැ මත
සමනල කුරැලු ගී මුසු වී සෑම අත
එය නමින් ‘මුලටියන‘යැයි නම් දරන
එක බසයයි ඇත්තෙ අපට ගමන් යන්න
එය නැතහොත් වෙන්නෙ අපට පයින් යන්න
අපේ ගමේ දුෂ්කරතා නිසා අපට
විඳින දුකත් සතුටක් යැයි සිතෙයි මට
සිලි සිලි හඬින් දෙසවන් ඉතිරී යන්නේ
බලන බලන සැම තැන නිල් දිය වැන්නේ
නිහඬ බවයි සැම තැන පැතිරී යන්නේ
ලස්සන ගමකි සැමදෙන එය පවසන්නේ
බුද්ධිනි උපේක්ෂා
10 ශ්‍රේණිය,
බප/මතු/මිහිඳු මධ්‍ය මහා විද්‍යාලය, අගලවත්ත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |