2025 අප්‍රේල් මස 21 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}
අලුයමේ නිදි නැතිව
සිතයි නුඹ අප ගැනම
අසන්නට සිතේ මට
අප ගැනම ඇයිද නුඹ
වෙහෙසෙන්නෙ මේ තරම්
ඒත් දනිමි
නුඹ කරන කැපවීම
අද හෙට නොව මතුවටත්
නුඹේ ඉහටත් උඩින්
අප සැවොම
තබන්නට බව...
ඉන්ද්‍රචාපා සිරිවර්ධන
12 ශ්‍රේණිය,
මො/වෙල්ලස්ස ජාතික පාසල,
වෙල්ලස්ස.
![]() |
diary Read more... |