2025 ජනවාරි මස 09 ප.ව. 03:54 - {{hitsCtrl.values.hits}}
කස්සප රජුගේ සිහගිරි මුදුනයි
ධාසෙන් රජුගේ කලා සමුදුරයි
පෑතිස් රජුගේ බෝධි මූලයයි
ලක් පොළවේ නිති අපතර වැජඹෙයි
ස්වර්ණමාලි මහ සෑ රජිදුන්ගේ
අනුරපුරයෙ ඔබ වැඩ සිටිමින්නේ
සමාධි බුදු හිමියන් වැඩ ඉන්නේ
පොළොන්නරැව සිරි වැඩි කරමින්නේ
දළදා මැදුරේ රන් මිණි කිරණයි
ඉසුරැමුණියෙ ගල් කැටයම් බබළයි
අභය තෝපා වැව් කෙත් සරැ කරවයි
ලක්දිව පින්කෙත කිරි උතුරාලයි
ෂෙරණි මත්තේගම
7 වැනි ශ්‍රේණිය,
ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |