2025 ජනවාරි මස 09 පෙ.ව. 01:16 - {{hitsCtrl.values.hits}}
සාදු සාදු හඬ පිළිරුව් දෙන්නේ
හේවිසි හඬ දස අත පැතිරෙන්නේ
සුළඟට සුවඳක් එක් වී එන්නේ
බුදුන් වඳින්නයි අපි මේ යන්නේ
බුදු හිමි දෙස මා නෙත් යොමු වන්නේ
මා සිත දැහැනින් අමා නිවෙන්නේ
ඇසුවන් ගත සිත සනසාලන්නේ
සාදු සාදු බුදු හිමි නමදින්නේ
බැති ගී හඬ දස අත පැතිරෙන්නේ
පිරිත් ද බණ පද නිතර ඇසෙන්නේ
අහස්තලේ ධජ සුළඟේ දිලෙන්නේ
සාදු සාදු බුදු මිහි නමදින්නේ
හිරැෂි දිලංකා
12 හ්රේණිය,
විමලධර්ම ජාතික පාසල,
අටබාගේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |