2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
සුවදායක පරිසරයක පිහිටි අපේ පන්සල
අප සැම හට දහම් දැනුම ලබාදුන්න පන්සල
ගුණ සුවඳයි මල් සුවඳයි එකට හමන පන්සල
පෝය දාට හරි එළියයි අපේ ගමේ පන්සල
සුදු අරලිය මල් සුවඳයි
සල්මල්වල සිරියාවයි
අවටින් එන සඳ එළියයි
මගෙ පන්සල මට සුවයයි
කෞමදි සෙහස්නා
5 ශ්‍රේණිය,
මප/තෙල්/උඩිස්පත්තුව.
![]() |
diary Read more... |