2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:45 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් මා කුස තුළ රඳවා
කුස යහනක් කරවා මා සතපවා
මා හට ජීවය ලබලා දුන්නා
මතු සසරෙත් වේවා ඔබ මගේ අම්මා
දිවි දෙවා රුක ගනිමි සෙනෙහසින්
දෝණී නුඹ මගේ පණ ලෙසින්
හැමදාමත් මා තුරැලට අරගෙන
කීවා සෙනෙහසින් ආදර වදන්
නිවැරුදි මග යන්නට සැමදා
ඔවදන් දුන්නේ ඔබයි එදා
ඔබේ කැපවීමට උපහාරය ලෙස
ගයනෙමි ගුණ ගී පදවැල් ගොතා
හංසිකා සඳමාලි
13 ශ්‍රේණිය,
බ/නාඋල්ල ජාතික පාසල,
බදුල්ල, දෙමෝදර.
![]() |
diary Read more... |