2025 අප්‍රේල් මස 20 ප.ව. 12:58 - {{hitsCtrl.values.hits}}
මුහුදක කිරි දුන් අම්මා
මිහිකත දුක් දැරැ අම්මා
රන් සමනොල ගිරි මුදුනේ
සිරිපා පද්මය අම්මා
මතු දා බෝසත් වෙම්මා
කරපිට හිඳුවමි අම්මා
රැදු සත් සමුදුර පීනා
එතෙර කරන්නෙමි අම්මා
නිරාෂා නෙත්මිණි
9 ශ්‍රේණිය,
බප/මිනු/ වෑගොව්ව කනිෂ්ඨ විද්‍යාලය, මිනුවන්ගොඩ.
![]() |
diary Read more... |