2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}
වැස්සක් නැති පාළු කෙතට වහින වැස්ස අම්මා
සසර සයුර එතෙරට යන පාරැව මගෙ අම්මා
දරැ සෙනෙහස් රජ මැදුරේ රන් කිරැළයි අම්මා
ජාතිත් වාසනා වේවා මගෙ ආදර අම්මා
චම්මි කවීශා
9 ශ්‍රේණිය,
බප/කඹුරාවල මහා විද්‍යාලය,
බදුරලිය.
![]() |
diary Read more... |