2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:14 - {{hitsCtrl.values.hits}}
මෙරක් තරමට දිවි මගේ බර
හිස දරා දුක් ගැහැට උසුලන
තෙරක් නොපෙනෙන සයුර තරමට
නුඹේ සෙනෙහස දැනෙයි අම්මේ
නුඹේ අත් දිවා රූ දෙක
වෙහෙසුණා අප ලොව තනන්නට
සැපත දිය කර බෙදා දුන්නා
අපේ දිවි මඟ සරැ කරන්නට
නුඹේ මව් සෙනහසේ මහිමය
කියන්නට මට වදන් නැත අද
පසක් විය මට ඔබේ මහිමය
චතුරිකා ධනංජනී
8 ශ්‍රේණිය,
බප/හො/ ප්‍රජාපති බාලිකා විද්‍යාලය.
හොරණ.
![]() |
diary Read more... |