2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:14 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් දුක්විඳ මා හැදු වැඩු අම්මා
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මා
නිවසේ බුදුන් නම් ඔබමයි බුදු අම්මා
ඔබෙ පා පියුම් වඳිනෙමි ආදර අම්මා
චමෝදි දිල්රැක්ෂි
5 ශ්‍රේණිය,
බ/වෑපස්සාවෙල සිරිනිවාස මහා විද්‍යාලය.
![]() |
diary Read more... |