2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:56 - {{hitsCtrl.values.hits}}
ලේ කිරි කරලා ඔබ පෙව්
මගේ ම ආදර අම්මේ
කවදාවත් ඔබ වෙන් වූයේ නැත
මගෙ දෑසින් අම්මේ
ඔබ මට වටිනව මගෙ අම්මේ
වෙන කිසිවකු නැත පිහිටට එන්නේ
ඔබ විතරයි ඉන්නේ
මගේ දයාබර අම්මේ
නිම්සරා සිතුමිණි
9 ශ්‍රේණිය,
මහ/දොළුව මහා විදයාලය,
දොළුව.
![]() |
diary Read more... |