2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:34 - {{hitsCtrl.values.hits}}
ඉපදුණු දා සිට පණ සේ මා රුකගත් අම්මා
හෙළුවේ හැම හුස්මක් මා වෙනුවෙන් අම්මා
සසර ගඟෙන් එතෙර වන්න පින් ඇති වෙයි අම්මා
නිවන සොයා ගිය බුදු හිමි ඔබ වෙන්නැති අම්මා
සිතුමිණි කොස්ගොල්ල
8 ශ්‍රේණිය,
මහ/උසස් බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |