2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:34 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුස දරා
මා ලොවට බිහි කළා
ගතෙහි ලේ කිරි පොවා
මාව ඇති දැඩි කළා
සෙවණැල්ල සේ නිබඳ
මා ළඟම දැවටිලා
හොඳ නරක කියා දී
හරි මගට යොමු කළා
නුඹෙන් යහගුණ ඉගෙන
නුඹේ සෙනෙහස ලබා
හිඳිමි මම මතු දිනක
ලෝකෙටම රජ වෙලා
පය තබා ඇවිදින්න
ගත වාරැ නොමැති දා
මවුනි මම නුඹ අසල
හිඳිමි අත්වැල වෙලා
ශෂිනි දසුනිකා පෙරේරා
6 ශ්‍රේණිය.
![]() |
diary Read more... |