අම්මා

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:14 - {{hitsCtrl.values.hits}}  

ආදරයේ උල්පත මගේ     අම්මා
ලේ කිරි කර පෙවුවා මගෙ     අම්මා
සදා නුඹයි මගේ ආදර     අම්මා
වඳිමි දෙපා මගෙ ආදර     අම්මා

ජීවිතයේ ආලෝකය     අම්මා
ගෙදර බුදුන් නුඹමයි මගේ     අම්මා
සසරේ සැමතැන සෙනෙහස     නංවා
වඳිමි දෙපා මගෙ ආදර     අම්මා

මයුමි හංසලා ජයසුන්දර
7 ශ්‍රේණිය,
මො/කුමාරදාස මහා විද්‍යාලය,
වැල්ලවාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...