2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:08 - {{hitsCtrl.values.hits}}
දිනිඳුනි
සැවුලිඳුනි
ඔබත් පමාවිය
මමත් පමා වුණෙමි
එහෙත් ඇය නොපමා ය
ඇය අම්මා ය
ගිනිහල් ගෙය නමැති
ඇගේ සංගීත අසපුවේ
භාණ්ඩ සුසර කරනා හඬ
ඇසේ හිමිදිරියේ
රසය සදන්නේ ඇයයි
බෙදන්නේ අපටමයි
කාවින්දි විජේගුණරත්න
8 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, මතුගම.
![]() |
diary Read more... |