අම්මා

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:32 - {{hitsCtrl.values.hits}}  

දසමසක් කුස හොවා මා හැදු වැඩු     අම්මේ
ලේ කිරි කර පොවා මා හැදු වැඩු     අම්මේ
අඬන කලට සැනසුම් දුන් නා     අම්මේ
සැමදා එක ලෙස ආදර මගෙ     අම්මේ

කුඩා කලසිටම හොඳ ඔවදන්     දුන්නා
කුඩාකල සිටම රස ආහර     දුන්නා
කුඩා කලසිටම  යහපත් මඟ     පෙන්නා
සැමදා එක ලෙසම මට තනියට     උන්නා

දිවිය දිනීමිට සැමදා දිරි     දුන්න
රටට හොඳ දුවක් වන්නට     කියාදෙන
මා සිත තුටු කරන්නට නිති වෙහෙස     වන
අම්මේ ඔබයි සැමදා මගෙ ලොව     රුජින

සසුසි මෙතාසා
9 ශ්‍රේණිය,
බප/ජය/විද්‍යාකර බාලිකා විද්‍යාලය,
මහරගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...