2025 පෙබරවාරි මස 22 ප.ව. 10:35 - {{hitsCtrl.values.hits}}
අස මසක් කුස තුළල දරා
මා මෙලොවට බිහි කළා
රෑ නිදි මරලා අම්මා
මා ඇති දැඩි කළා
අප ලොකු වුණු විට අම්මා
රස ආහාර කැවුවා
අප කුසගිනි නිවලා
රැකගත්තා අම්මා
අකුරු සතර කියාදී
පාසල වෙත යැවුවා
ආදරයෙන් සලකා
ඉගැන්වුවා අම්මා
සෙනුලි ඉවෙත්මා ඒකානායක,
4 ශ්‍රේණිය,
බප/ජය/ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලය,
බත්තරමුල්ල.
![]() |
diary Read more... |