2025 අප්‍රේල් මස 20 ප.ව. 02:26 - {{hitsCtrl.values.hits}}
දස මස මා කුස දැරෑවා
මට ලේ කිරි කර පෙවුවා
මගෙ කැතකුණු අත ගෑවා
අම්මා මගෙ බුදු වේවා
ගෙදර බුදුන් මගෙ අම්මා
ලේ කිරි කර පෙවු අම්මා
ලෙඩ වූ විට බත් කැවුවා
නිවන් පුරේ යන් අම්මා
පාන්දරින් අවදි වෙලා
දත් කට මුව සෝදාලා
පොත් බෑගය අතට දීලා
පාසල වෙත මා යවලා
මනුල දම්සර
6 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |