2025 ජනවාරි මස 09 පෙ.ව. 01:07 - {{hitsCtrl.values.hits}}
තිස්ස තිස්ස යන හඬට කුපිත ව රජුන් වටපිට බලමිනා
මිස්සකය මත හිඳින අනුබුදු දුටුව මහරජ සැලෙමිනා
විසිරි මුව රුළ රජුන් මගහැර වනය මැද්දට දිවයනා
තිස්ස නිරිඳුන් දැරෑ දුනු හී සැණින් පැත්තට විසිවුණා
මිහිරි අඹ ගැන අහපු පැනයෙන් මිහිඳු හිමියන් පැහැදුණා
නිස්සරණ ගැන දෙසුව අමදම් රජතුමන් මන පිනවනා
පැතිරි බුදුගුණ දෙසුව අනුබුදු ලක්දනගෙ හිත කලඹනා
සුසිරි අමදම් ගුණයෙ ඉසුරින් ලක් පොළොව මත පැතිරැණා
අමන්දා නෙත්මිණි කෝනාර
12 ශ්‍රේණිය,
අ/මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |