2025 මාර්තු මස 30 ප.ව. 02:08 - {{hitsCtrl.values.hits}}
අරුණෝදය අතරින්
කුරුලු ගී දසත පැතිරෙයි
රත්ඵල අතු අග හිනැහෙමින්
අවට පතුරුවයි ලස්ස
ඉවුරු දිගේ ගෙට ගෙවදින අස්වැන්න
පතුරුවයි නිවසේ නැවුම් සහල් සුවඳ
පැද්දෙයි රන් ඔන්චිල්ලා
අලුත් අවුරුද්දට අත වනමින්
කල්ප විමුක්ති,
8 ශ්‍රේණිය,
හ/රන්න මහා විද්‍යාලය,
රන්න.
![]() |
diary Read more... |