අවුරැද්දට ගමට ගියෙමි

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:06 - {{hitsCtrl.values.hits}}  

ඔරායන් තරැ සිත්තමෙන් ගෙත්තම් වුණු
තේක්ක අඩිපාර දිගේ වැටුණු වැව් තාවුල්ලේ
එරබදු මල් කතා කරන
කොහෝ ගීත සවන් නැගෙන
කැවුම් කොකිස් සුවඳ පිරැණු
මේ බක් මාසේ
කදමලු පොදි දෑත දරන්
නෑදෑ හිත මිතුරැ සොයා
මම ගියෙමි ගම් දනව්වට
විඩාබර ගතට සැනසුම සොයන්නට

සවිඳි චාරැන්ද්‍යා ජයසේකර
12 ශ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය, රත්නපුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...