2025 අප්‍රේල් මස 21 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}
ගස්වැල් මල් පල බරවෙයි
එරබදු මල් අතු සරසයි
කජු පුහුලන් රතට දිලෙයි
කොහා කොහෝ කොහෝ කියයි
නැවුම් සුවඳ ගත පිනවයි
සතුටු සිනා දෝරේ ගලයි
රබන් සුරල් හඬ පැතිරෙයි
අවුරැද්ද ම හැඩ කරවයි
සැම තැන ඝෝෂාව ඇසෙයි
ඒ අතරේ කෙළි සිනා ඇසේයි
සැම දෙන සිත් සතුටු කෙරෙයි
අවුරැද්දේ මිහිර දැනෙයි
තෑගි බෝග පොදි බැඳගයි
කොයි කවුරැත් නෑගම් යයි
සතුටු සිනා හඬ පැතිරෙයි අවුරැද්දත් ළඟ ළඟ එයි
ඉමංශා නෙත්මිණි
8 ශ්‍රේණිය,
පින්නවල මධ්‍ය විද්‍යාලය.
![]() |
diary Read more... |