2025 අප්‍රේල් මස 21 ප.ව. 07:25 - {{hitsCtrl.values.hits}}
බක් මාසෙන් නව වසරකි ඇරඹෙන්නේ
සතුටු සිතින් කොයි කවුරැත් සැරසෙන්නේ
ගේ දොර අතුපතු ගාලා පිරිසුදු වන්නේ
අවුරැදු පිළිගන්නයි මේ හැඩවෙන්නේ
නගර වීදිවල සෙනග පිරෙන්නේ
අලුත් අලුත් දේ අරගෙන එන්නේ
යහළු මිතුරැ හැම නිවෙසට එන්නේ
නව වසරකි මේ එළඹෙන්නේ
ගවින්ද්‍යා හංසනි
11 ශ්‍රේණිය,
බ/විහාර මහා දේවි බාලිකා විද්‍යාලය
බදුල්ල.
![]() |
diary Read more... |