අවුරැදු ඇවිත්

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:25 - {{hitsCtrl.values.hits}}  


ගම දෙවනත් වෙන තරමට රබන් හඬයි     ඇසෙන්නේ
ඊට වඩා මිහිරි හඬින් කොහා ගීත     ගයන්නේ
කැවුම් කොකිස් බැදෙන සුවඳ ගම පුරාම     දුවන්නේ
ඒ සුවඳට පාට දෙන්න එරබදු මල්     වැනෙන්නේ

කොයි කවුරැත් තර මරහ අමතක කර     දමන්නේ
හැමදෙනාම එකතුවෙලා සිරිත් විරිත්     රකින්නේ
පංච කෙළිය ඔලිඳ කෙළිය එදිනට රජ     කරන්නේ
කොයි කවුරැත් අවුරැදු කුමරැට ආලෙන්     බැඳෙන්නේ

එම්. පසිඳු සීතාර
9 වැනි ශ්‍රේණිය,
බප/හෝ/හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය,
හංවැල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...