2025 පෙබරවාරි මස 22 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}
කොහෝ නාදේ දසත පුරා රැව් දී යනවා
කැවුම් කොකිස් සුවඳත් එහෙ මෙහෙ පැතිරෙනවා
එරබදු ගසේ ලස්සන ඈතට ම පෙනෙනවා
ඔන්න ඉතින් සිහල දෙමළ අවුරුදු ආවා
පහළ ගෙදර අයියා මාමා රතිඤ්ඤා පුපුරවනවා
එහා ගෙදර ආච්චි නැන්දා රබන් ගසනවා
අපේ ගමේ අවුරුදු උත්සවය තියෙනවා
ඔන්න ඉතින් සිහල දෙමළ අවුරුදු ආවා
තරුෂ හිමසර,
8 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.
![]() |
diary Read more... |