2025 පෙබරවාරි මස 22 ප.ව. 10:38 - {{hitsCtrl.values.hits}}
එරබදු ගහේ සිතුවම් මෙන් මල් පිපිලා
ගම පුරාම රබන් ගසයි එකතු වෙලා
රබන් හඬින් ගම්මානය අවදි වෙලා
කොවුල් නදින් එයි අවුරුදු සිරිය ගලා
දිනිඳු විදත් අනුපම,
6 ශ්‍රේණිය,
මප/හැ/ ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය,
හැටන්.
![]() |
diary Read more... |