2025 අප්‍රේල් මස 19 ප.ව. 07:23 - {{hitsCtrl.values.hits}}
බුදු සරණයි ඔබ සැම වෙත
දින දින හැමට ජය ලැබෙන්න
කීයක් හරි දීලා යන්න
මගෙ බඩගිනි නිවාගන්න
අතපය නැති මම ආයේ
අසරණ වී ඇත මෙලෙසේ
තැන් තැන්වල හිඟා කකා
අසරණ මම මියයන්නේ
ආර්.එම්.මාලිංග රැක්මාල්
7 වැනි ශ්‍රේණිය,
මො/ජේ.එම්.කුමාරදාස මහ විදුහල,
මොනරාගල.
![]() |
diary Read more... |