2025 ජනවාරි මස 09 පෙ.ව. 01:14 - {{hitsCtrl.values.hits}}
මිණි මුතුවන් රන්තරැ කැට අහසෙ දිලෙනවා
බැබළුැණු හිරැ කෙමෙන් කෙමෙන් නිදා ගන්නවා
මා වවුලන් කෑ ගසමින් පියා සලනවා
සඳ සාවා සිනා සිසී මෙදෙස බලනවා
සිසිල් සුළං හමා ඇවිත් ගත දැවටෙන්නේ
වතුරට සඳ එළිය වැ ටී සැම දිලිසෙන්නේ
බෝ මළුවේ බෝපත් හඬ නිහඬ බිඳින්නේ
මෙලෙස තවත් සොඳුරැ රුයක් උදාව එන්නේ
කුසලානි කවින්ද්‍යා නාරසිංහ
9 ශ්‍රේණිය,
අ/වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, අනුරාධපුර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |