අහස

2025 ජනවාරි මස 10 පෙ.ව. 02:00 - {{hitsCtrl.values.hits}}  

නිල් අහසේ පුලුන් වගේ
වලාකුළුයි සුදු  පාටින්
සඳ බැබළෙන රූ කාලේ
තරැ දිලිසෙයි නිල් අහසේ

වලාකුළක් වී අහසට
යන්නට මට ආසයි
එන්නකො මගෙ ගේ අද්දර
සිරි බලන්න ආසයි

බැබළෙන තරැ කැට අරගෙන
මල් වට්ටියකට දමන්න
දෙන්නකො මට දිලිසි දිලිසි
අල්ලන්නට ආසයි

සනුලි විදාරා
7 ශ්‍රේණිය,
බප/ජය/ගොතටුව මහා විද්‍යාලය,
ගොතටුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...