2025 අප්‍රේල් මස 20 ප.ව. 12:58 - {{hitsCtrl.values.hits}}
නිල් අහසේ පුලුන් වගේ
වලාකුළුයි සුදු පාටින්
සඳ බැබළෙන රූ කාලේ
තරැ දිලිසෙයි නිල් අහසේ
වලාකුළක් වී අහසට
යන්නට මට ආසයි
එන්නකො මගෙ ගේ අද්දර
සිරි බලන්න ආසයි
බැබළෙන තරැ කැට අරගෙන
මල් වට්ටියකට දමන්න
දෙන්නකො මට දිලිසි දිලිසි
අල්ලන්නට ආසයි
සනුලි විදාරා
7 ශ්‍රේණිය,
බප/ජය/ගොතටුව මහා විද්‍යාලය,
ගොතටුව.
![]() |
diary Read more... |