අහිමි සෙනෙහස

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}  

තුරැලේ උණුසුමට ගුළි වී                                ඉන්ට
නැහැ වාසනා පෙනෙනා මානයක               නුඹලාට
කුසගිනි නිවෙන්නට කිරි උගුරක්                  බොන්ට
නොපැමිණේ පූස් මව පැටවුන්                       ළඟට

බඩගිනි වී කෑ ගසනා විට                                 නුඹලා
කළ හැකි දෙයක් මට නොම තේරෙන        හින්දා
ලොව බලන්න ඇස් ඇරලත් නැති               හින්දා
වවනු බෑ නුඹෙ කුසගිනි හඬ                          හින්දා

පබෝදා පංචලි දයානන්ද
13 ශ්‍රේණිය,මො/සියඹලාණ්ඩුව ද්විතියික පාසල,
සියඹලාණ්ඩුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...