2025 ජනවාරි මස 08 පෙ.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
කඩා හැලෙන රැදුරැ ගිනි ගොඩක් මැද
නොදැවී එන්නට එහා මායිමෙන්
දෑත දිගුකළේ මා සිත සවි කළ
ලොවේ එකම සත්පුරැෂයා නුඹ
වැලි යට සැඟවුණ මැණිකක් වගේ
සඟවා ගත නොහී දිනෙක මතුවන
නුඹේ ආදරේ මිණි කිරැළ පලඳින්න
ඔප දැමූ මැණිකකි නුඹ මට
ජීවිතය නම් අඹරෙන් කඩා හැලෙන
සෙනෙහස නම් වූ වැසි මැද තෙමෙන
නොතෙමෙන්නට තව ඕනෑ නැතිවන
අප්පච්චි නුඹේ සෙනෙහස් ගඟුල
සඳමිණි රවිහංසා සරණසූරිය
11 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |