අ ලි යා

2025 පෙබරවාරි මස 23 පෙ.ව. 11:31 - {{hitsCtrl.values.hits}}  

පුංචි ළමයි නම් බොහොම     බයයි
හොඬවැල වනමින් කන්     සොලවයි
මහත පා තියා පාරේ    යයි
පන්සල ළඟ දණ නමා     වඳියි

පෙරහැරේ යන මේ අලියා     සැරයි
කළු ම කළුයි නේ ගලක්     වගෙයි
අහිංසකයි වගේ මුව     පෙන්වයි
තරහ ගියොත් නම් බොහොම     සැරයි

තාරැකා සඳරැවනි
9 ශ්‍රේණිය,
බප/ගම්/ උඩුගහ වල්පොල 
ඒකාබද්ධ විද්‍යාලය, රැග්ගහවිල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...