ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

2025 අප්‍රේල් මස 21 ප.ව. 03:53 - {{hitsCtrl.values.hits}}  

සිරිලංකා සිනමාවක්     ඇරඹෙන්නේ
රූගත කිරීම් එළිමහනේ     සිදුවන්නේ
හෙළ සිනමා වාර්තාව     පිහිටන්නේ
රන් රේඛාව ලොව සැමතැන ගෙන     යන්නේ

චිත්‍රපටය ගම්පෙරළිය     බිහිවන්නේ
මඩොල්දූව සැමගේ     සිත්පිනවන්නේ
බැද්දේගම පියසේ     සැරිසරමින්නේ
සිනමාවේ නිධානයක්     ගොඩගන්නේ

සියවසරක් ශ්‍රී ලංකා     වැජඔුවා
සිනමා කිවිඳිය සෙවණැල්ලක්     වූවා
චිත්‍රපටය කලා මාධ්‍යයක්     කෙරැවා
සිනමා රජුනි ඔබ නිවනින්     සැනසේවා

ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාය,
බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...