2025 අප්‍රේල් මස 20 ප.ව. 01:36 - {{hitsCtrl.values.hits}}
අන්ධකාරයේ රිදී රේඛාව ඔබයි
සිනමාවේ නිධානය ද ඔබයි
අවරගිරේ හිරැ කිරණ ඔබයි
සංදේශයෙන් සිනමාවට මඟ පාදා
සිනමාවේ රන්සළු පැලඳුවේ ඔබයි
ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔබතුමායි
දුල්මි යසාරා කුමාරසිංහ
8 ශ්‍රේණිය,
ඩී.බී. විජේතුංග ජාතික පාසල.
![]() |
diary Read more... |