2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}
මට සුරසැප දෙන්නට
මහමෙර සේ දුක් වින්දා
එළිය ගෙනා ජීවිතයට
ඔබ මගෙ හිරැ මෙන් සඳු විය
සිල්ප සතර දී නිසිලෙස
මගෙ දියුණුව සැලසූවා
නොසැලී දිරියෙන් ඉන්නට
මා දිරිමත් කළේ ඔබයි
සඳිනි උමේෂා විජේසිංහ
12 ශ්‍රේණිය,
මාර/දෙයියන්දර ජාතික පාසල,
මාතර.
![]() |
diary Read more... |